August 6, 2020
  • 9:30 PM කොරෝනාවෙන් පසු ක්‍රිකට් කොයිබටද?
  • 9:06 PM ඉන්දියාව ලංකාවට එයිද?

ලොවපුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය හමුවේ ලෝකයට නව වචනයක් එක්වී තිබේ. ඒ “නව සාමාන්‍යය” යන්නයි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට කෙසේ බලපායි ද යන්න ලොවපුරා ක්‍රිකට් ලෝලීන්ගේත් ක්‍රීඩකයන්ගේත් අවධානයට ලක්ව තිබේ.අපට ආරංචි වන ආකාරයට ක්‍රිකට් තරඟ නැරඹීමට පැමිණෙන ප්‍රේක්ශකයන් ප්‍රමාණය සීමා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වී සිටී. නිල නොලත් ආරංචි මාර්ග අනුව ක්‍රීඩාගනයේ ප්‍රේක්ශක ධාරිතාවයෙන් 60% […]

READ MORE

කොවිඩ් වසංගතය හමුවේ ජාත්‍යන්තර මෙන්ම දේශීය ක්‍රිකට් තරඟාවලි සියල්ල නැවැත්වීම හේතුවෙන් ලෝකවාසී ක්‍රිකට් ක්‍රිඩකයන් ගෙවන්නේ ඉතා අසීරු කාලසීමාවකි. මෙම අවාසනාවන්ත කාලයට සමුදීමට සූදානම් වන බවට තොරතුරු පසුගිය දින කීපයේ අසන්නට ලැබුනා.ඒ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය. එක්දින තරඟ තුනක් හා විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය ජුනි මස අගදී ආරම්භ වීමට නියමිතයි. […]

READ MORE